BREAKING NEWSEXCLUSIVE

රාජ්‍ය සේවය සතියට දින හතරයි..- යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

රජයේ සේවකයන් සඳහා සතියේ රාජකාරි කරන දින ගණන දින හතරකට සීමා කිරීම සඳහා වන යෝජනාව අද(13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත සිකුරාදා දිනය රාජ්‍ය සේවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට යෝජනා වී ඇති අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාල නිවාඩු දිනය සෞඛ්‍ය, අධ්‍යාපන සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා බල නොපාන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button