GOSSIP NEWSVIRAL NEWS

පාඨලී ස්වාධීන වෙයි..??

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වනවා.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා බැසිල් රාජපක්ෂ අතර ඇති වී ඇතැයි කියන සමීප ගණුදෙනු තත්වයක් මෙයට හේතුව වී ඇතැයිද කියැවේ.

චම්පික පාර්ලිමේන්තුවේ ස්වාධීන වී අගමැති රනිල් වික්‍රමසිංහට සහය දීමේ සූදානමක් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියයි.

පසු ගිය කාලය තුල චම්පික හා රනිල් අතර වරින් වර විවිධ මට්ටමින් සාකච්ඡා පැවැත් වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button