BREAKING NEWSEXCLUSIVE

මාර්ග අවහිර කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට බත්තරමුල්ල කොට්ටාව 174 බස් මාර්ගය පැලවත්ත ප්‍රදේශයෙන් අවහිරවීම නිසා අවට මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබේ.

විද්‍යාපීඨ ආචාර්ය සංගම් සහ ඒවායේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් මෙම විරෝධතාව දියත් කර ඇති අතර ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස ඉල්ලමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button