BREAKING NEWSEXCLUSIVE

ලැබූ නිදහස රැක ගන්නැයි අගමැති ඉල්ලයි

රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාව සහ රණවිරුවන් උරුම කළ නිදහස රැක ගැනීම වත්මන් නායකයින්ට මෙන්ම අනාගත නායකයින්ටද භාරවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

අගමැතිවරයා මේ බව කියා සිටියේ, අනුරාධපුර සඳහිරු සෑය සසුනට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ අමතමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button