BREAKING NEWSEXCLUSIVEPOLITICS

සාමූහික වගකීම ආරක්ෂා කරන්නැයි ජනපති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

සාමුහික වගකීම ආරක්ෂා කර ගනිමින් ඉදිරි වැඩපිළිවෙල සඳහා සහයෝගය දක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

ඒ ඊයේ  පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදීයි.

මෙහිදී ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button