BREAKING NEWSGOSSIP NEWSVIRAL NEWS

ප්‍රසිද්ධ නිළියකට මිලියන 2කට ලිංගික දර්ශනයකට කතා කල “මහාචාර්‍ය ආරියරත්න” රිමාන්ඩ්..

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් චිත්‍රපටයකට ආරාධනා කොට ප්‍රකට නිළියකට රුපියල් මිලියන 2ක් ගෙවන බව පවසා ලිංගික දර්ශන සම්බන්ධයෙන් කතා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

මෙම සැකකරු වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර නමින් හැදින්වෙන 47 හැවිරිදි සහාය අධ්‍යක්ෂවරයකු බව පැවසේ.

මෙන සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිළිය පොලිසියට පැමිණීලි කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනම සිදු කොට ඇත.

මේ පිළිබද තොරතුරු වාර්තා වූ වහා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාද පොලිසියට පැමිණ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button