BREAKING NEWSEXCLUSIVE

පාසැල් සිසුවිය සම්බන්ධයෙන් ප්‍රියාන් මැණික්, ළමා අධිකාරියට ප්‍රකාශයක් දෙයි

පාසල් සිසුවියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සමාජ ක්‍රියාකාරි ප්‍රියංග පුෂ්පකුමාරගෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ (5) එහි පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂණවලටද ලක්කර ඇත.

ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ තමන් සියයට සීයක්ම අදාළ චෝදනා වලින් නිදහස් බව සහතික බවයි.

මේ සම්බන්ධයෙන් වන වාර්තා ඉදිරියේදී සියල්ල අධිකරණය ඉදිරිපත් වනු ඇතැයිද ඔහු පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button