GOSSIP NEWSVIRAL NEWS

පරීක්ෂාවකට මාගේ රහස් අවයව පෙන්වීමට සුදානම් – ප්‍රියාන් මැණික්ගෙන් අභියෝගයක්

තමන් බාල දැරියක් අපයෝජනයට කළා යැයි යැයි එල්ලවන චෝදනාවක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රසිද්ධ සමාජජාලා ක්‍රි‍යාකාරීක ප්‍රියංග පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

කිසිවකු එම චෝදනාව එල්ල කරන්නේ නම් තමන් නිරුවත් වී, එම වීඩියෝවේ දැක්වෙන සහ තමන්ගේ රහස් අවයව සසඳා ඒ සඳහා වන පරීක්ෂණයට ඉඩ දෙන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අදාල වීඩියෝවේ සිටින පුද්ගලයා සහ තමන්ගේ රහස් අවයව සමානදැයි පරීක්ෂා කිරීමට තමන් අවස්ථාව ලබාදීමට සූදානම් යැයිද ඔහු එහිදී ප්‍රකාශ කළා.

තමන්ට එල්ල කරන චෝදනාව කිසිවෙකු හෝ ඔප්පු කරන්නේ නම් තත්පර 10 ක කාලයක් ඇතුලත ඔවුන්ට රුපියල් කෝටි සියයක් ලබා දෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button