BREAKING NEWSEXCLUSIVE
සමාජ මාධ්‍යයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ප්‍රියාන් මැණික්ගේ කාම අපරාධ වීඩියෝවක් එළියට

මෙරට ප්‍රකට ව්‍යාපාරික විසින් කාම අපරාධ සිදු කරන ලද වීඩියෝවක් මාධ්‍යයට මුදාහරින බව මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම වීඩියෝව ගැන රහස් පොලිසියට පැමිණිලි කර මාසයකට අධික කාලයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව සංවිධානයේ සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.
මෑතකදී ප්‍රසිද්ද වූ රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි අතර වූ දුරකථන සංවාදයෙන් ද මෙම සිද්ධිය අනාවරණය වූ බවත් ඒ ගැන ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බවත් සංවිධායකවරයා සඳහන් කළේය.