BREAKING NEWSEXCLUSIVE
“ලොක්ඩවුන් කරන්නම් – මාර්තු වැටුපෙන් භාගයයි, අප්‍රේල් බෝනස් බෑ” පුද්ගලික අංශය දන්වයි!

රජය විසින් නිවාඩු කාල සීමාව දික් කළහොත් තමන් විසින් සිය ආයතනයන්ගේ නිවාඩු දීමට සුදානම් බව පෞද්ගලික ව්‍යාපාර හිමියන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එලෙසට දින ගණනාවක් මෙහෙයුම් නවතා දැමූ පසුබිමක සිය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප වශයෙන් ගෙවිය හැක්කේ වැටුපෙන් අඩක් පමණක් බවත්, අප්‍රේල් මාසයේ බෝනස් ලබා නොදිය හැකි බවත් දන්වා තිබෙන බවත් වාර්තා වේ.
බොහෝ පෞද්ගලික ආයතන පවසන්නේ ඇතිවූ ආපදාව හේතුවෙන් 2020 මාර්තු මාසයේ සහ ඉන් ඉදිරියට වන ආදායම්හි සීග්‍ර පහළ යෑමක් අපේක්ෂා කරන බවයි.