BREAKING NEWSEXCLUSIVE

හෙට සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වෙයි!

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව බස් සංගම් පවසනවා

බස් රථ සඳහා ලබාදෙන ඩීසල් ලීටර් 40කට සීමා කිරීමට විරුද්ධවයි මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button