BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඉන්ධන මිල යළිත් වරක් ඉහල දැමීමට සිදුවනවා. – අගමැති

පවතින ඉන්ධන මිල නැවත වරක් වැඩිවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර සිටියා.

ගෙවී ගිය සතියේ රුසියාව යුරෝපයට ගෑස් ලබාදීම නතර
කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිල හා තෙල්
මිල ඉහළ යනු ඇති බවයි අගමැතිවරයා පෙන්වා
දුන්නේ.

ඒ අනුව එංගලන්තයේද තෙල් මිල සියයට 40 කින් පමණ
වැඩිවනු ඇති බවත් ඉන්ධන සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන
ඩොලර් මිලියන 500, හැකි පමණ තෙල් මෙරටට ගෙන
ඒම සඳහා යොදාගත යුතු බවයි සදහන් කල ඔහු

මෙම තත්ත්වය යුක්රේන අර්බුදය හේතුවෙන් පැනනැගි
ගැටළුවක් බවත්, මෙය ශ්‍රී ලංකාවට පාලනය කළ හැකි
තත්ත්වයක් නොවන බවත් වැඩිදුරටත් සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button