BREAKING NEWSEXCLUSIVEPOLITICS

පළමු වරට මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කෙරුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button