BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට සමු දෙයි?

හිටපු ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

අද සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එතුමා විසින් තමන් ඕනෑම මොහොතක බලය අත් හැරීමට සූදානම් බවට සදහන් කර ඇති බව සදහන්.

කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව ජනාධිපතිවරයා අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කර බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button