BREAKING NEWSEXCLUSIVEPOLITICS

අගමැති මහින්ද මීරිහානට..!

හිටපු විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැති – ඇමතිවරුන් පිරිසක්ද සමඟ පවතින අර්බුදයට විරෝධය පා අවසානයේ ගැටුමක් දක්වා දුර දිග ගිය මීරිහාන ප්‍රදේශයට පැමින තිබෙනවා.

ඒ අනුව එහි නිරීක්ෂණයක නිරත වූ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වෙත ගිය බව සදහන් වන අතර සිදු වූ අලාභ හානි සහ දේපල හානි වලට ඉක්මනින් සහන සලසන බවටද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button