BREAKING NEWSEXCLUSIVE

පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදී අද පැවැති සාකච්ඡාවකදීයි.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ජනතාවට කඩිනමින් සහන සලසා විපතට පත්වූවන් ඉන් මුදා ගන්නා ලෙයසි අග්‍රාමාත්‍යවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂට උපදෙස් ලබාදී ඇත්තේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගලට උපදෙස් ලබාදී තිබෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button