BREAKING NEWSEXCLUSIVEPOLITICS

රංජන් නිදහස් කරගන්න සේනාධිපති මැදිහත්වෙයි. – හෙට රංජන්ට ජනාධිපති සමාව..!

මෙවර නිදහස් දිනයදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ රංජන් රාමනායක, ලිඛිතව තමන්ට ජනපති සමාව ඉල්ලා ජනපතිවරයාට ඉල්ලීමක් සිදු කිරීමෙන් පසුවය.

ජනපතුමාගේ සමීතමයෙකු වන ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති මහතා රංජන් රාමනායක මහතාගේ හිතවතුන් සමග සාකච්ඡා කර රංජන්ට නිදහස ලබා දීමට මැදිහත් වී තිබේ.

රංජන්ම සිදු කළ ලිඛිත ඉල්ලීමත්, සේනාධිපති මහතා
එක්ව ඇතිකරගත් එකඟතාවයත් හේතුවෙන් හෙට දින රංජන්ට නිදහස හිමිවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button