ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

ජනපති අද මාතර, පිටබැද්දරට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්රික්කයේ, පිටබැද්දර ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්රාමසේවා වසම තෝරාගෙන තිබේ.

දෑරංගල මහා විද්යාලයේ දී අද (27) උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්රික්කයේ මැති ඇමතිවරු ප්රමුඛ මහජන නියෝජිතයන්, අමාත්යාංශ ලේකම්වරුන් සහ විවිධ ආයතන ප්රධානීන් සහ නිලධාරීන් ජනාධිපතිවරයා සමග එක් වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button