BREAKING NEWSEXCLUSIVE

ජනපති, අද අබුඩාබි යයි…

05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

මෙවර ඉන්දීය සාගර සමුළුව අද සිට සිට 05 වනදා දක්වා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

”පරිසරය, ආර්ථිකය, වසංගතය”මෙවර සමුළුවේ තේමාව වන අතර දේශගුණික විපර්යාස වල වර්ධනයත් සමඟ එම තර්ජනයන්ට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ඡාවට ලක්වනු ඇති.

ඉන්දියානු සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙවර සමුළුව සදහා සහභාගී වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button