BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති හෙට රාත්‍රියේ ජාතිය අමතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට රාත්‍රියේ ජාතිය ඇමතීමට සූදාමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.

විශේශ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා මේ බව දැනුම්දී තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button