BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති ගෝඨාභය සිය ධූරයෙන් නික්ම යෑමට සූදානම්..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (13) ඉල්ලා අස්වීමට තීන්දු කර තිබෙනවා.

ඒ බව ඔහු තමාට දැනුම් දී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button