BREAKING NEWSEXCLUSIVE

ජනාධිපති විශේෂ ප‍්‍රකාශකට සූදානම්.. සියළු නාලිකාවලට දන්වයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.

හෙට රාත්‍රී අටයි තිහට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ එම විශේෂ ප්‍රකාශය විකාශය කරවීමට සූදානම් කර ඇත.

ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය විසින් සියළු නාලිකා වෙත දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button