BREAKING NEWSEXCLUSIVE
රණවිරු සුනිල් රත්නායකට නිදහස

අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබූ රණවිරු සුනිල් රත්නායකට අද දිනය තුල ජනපති සමාව හිමිවනු ඇති බව වාර්තා වේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා මුල් වී තිබේ.
එල්.ටී.ටී.ඊ ත්රස්ත සංවිධානයට එරෙහිව සිදු කළ මෙහෙයුම් වලදී විශේෂ දක්ෂතා දැක්වූ සුනිල් රත්නායක රණවිරුවාට ඝාතන චෝදනාවකට මෙලෙසට සිරගත කර මරණ දණ්ඩනය ලබා දී තිබුණි.
සිය රට වෙනුවෙන් සේවය කළ රණවිරුවන්ට විවිධ චෝදනා එල්ල වූ විට ඔවුන් රැක ගැනීම බොහෝ දියුණු රටවල් කලක පටන් රැකගෙන එන සම්ප්රදායක් වීම විශේෂත්වයකි.