BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති මාලදිවයිනෙන් පිටත් වෙයි..!

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටින් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞදි අරාබියානු ගුවන් යානයකින් ඒ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර සිංගප්පූරුව වෙත පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button