BREAKING NEWSEXCLUSIVEPOLITICS
ජනපති මාලදිවයිනෙන් පිටත් වෙයි..!

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටින් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියානු ගුවන් යානයකින් ඒ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
මේ අතර සිංගප්පූරුව වෙත පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකරනු ඇති බවට අපේක්ෂා කෙරේ.