BREAKING NEWSEXCLUSIVEPOLITICS

බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනා

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සදහා මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කිරීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

බලශක්තිය සදහා වූ තිරසාර සංවර්ධනයට ලංකාව ප්‍රමුඛත්වය ලබා දී ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button