BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජාතික අර්බුධයට විසදුම් සෙවීමට සදහා සර්ව පාක්ෂික ‍රජයක් සදහා ජනපතිගෙන් සියළු පක්ෂ වලට ඇරයුම්..!

සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව තිබේ.

ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙනජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ඇරයුම් කර සිටි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button