BREAKING NEWSEXCLUSIVE
විදුලි ඉංජිනේරු ගැටලුවට ජනපති මැදිහත් වෙයි

විදුලිබල ඉංජිනේරුවන් සිය වැඩ වර්ජනය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.මේ අතර දිවයිනේ ප්රදේශ රැසක අද අලුයම් කාලයේ සිට විදුලි සැපයුම ඇ හිට ඇති බවයි වාර්තා වන්නේ.
විදුලි සැපයුම බිඳ වැටුණු ප්රදේශවල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරිමට පැය කිහිපයක් ගත වෙනු ඇති බවයි වාර්තා වන්නේ.