BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති තෙල් සොයා අරාබිකරයට..!

ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට  ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ලබන මස දහවෙනිදායින් පසු රටපුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය  වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ‍ය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button