BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

රාජ්‍ය නායකයෙකු ප්‍රථම වරට රත්මලාන දුම්රිය අංගනය නිරීක්ෂනයට එකතු වූ ඓතිහාසික අවස්තාව සටහන් කරමින් ජනපති රත්මලානට..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇති බව වාර්තා වේ.

එන්ජින්, මැදිරි, ගැල්, ඇතුළු දුම්රිය ආශ්‍රිත සියලු නඩත්තු කටයුතු සිදුවන ප්‍රධාන ස්ථානය වන රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලා පරිශ්‍රයේ කාර්යක්ෂමතාවය ඉහල මට්ටමක පවත්වා ගනිමින් දුම්රිය මගීන්ට ගුණාත්මක සේවයක් ලබාදීමට අවශ්‍ය නඩත්තු කටයුතු කඩිනමින් සිදු කරන ලෙසට මෙහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button