BREAKING NEWSEXCLUSIVE
ජනපති ගෝඨාගේ ප්රතිපත්ති ක්රියාත්මකයි – වී කිලෝවට රුපියල් පනහක සහතික මිලක්

වී මිලට සහතික මිලක් ලබා දීමේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ ප්රතිපත්තිය මේ වසරේ සිට ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
2019/2020 මහ කන්නයේ අතිරික්ත වී තොග මෙසේ මිලදී ගැනීමට නියමිතය.