BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

ජනපතිගෙන් දෙමළ සන්ධානයට කැදවීමක්..

දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ කැඳවීමකට අනුව මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිත බව සදහන්, ඒ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ පහේ නියෝජිතයන් මෙම සාකච්ජාවට සහභාගී වනු ඇති බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button