BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSWEST

මහ මඟදී පහර කෑ ජනපති (Video සහිතයි)

ප්‍රංශ ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්‍රන් හට මහමඟදී කිසියම් පුද්ගලයකු විසින් කනේ පහරක් එල්ල කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරසරමින් තිබෙනවා.

ජනාධිපතිවරයා දකුණු දිග ප්‍රංශයේ සංචාරය කළ අතරතුරදී මෙම සිදුවීම සිදුව තිබෙන බව වාර්තා වනවා. එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකයන් විසින් පියවර ගෙන තිබෙනවා.

එම වීඩියොව..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button