BREAKING NEWSEXCLUSIVE

පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී??

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත්කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button