BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකාවේ නව ගල් අඟු‍රු බලාගාර ඉදිකරන්නේ නැහැ – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ නව ගල් අඟු‍රු බලාගාර ඉදි නොකිරීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජගත් ප්‍රජාව හමුවේ සඳහන් කළා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන බලශක්තිය සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ කථිකාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය මගින් දේශගුණික විපර්යාස සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමුළුවට ශ්‍රී ලංකාව විසින් ලබාදෙන දායකත්වය මැනවින් පිළිබිඹු වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button