BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඇමති ප්‍රසන්න රණවීරගෙන් මාධ්‍යට පාඩමක් !

මැටි කර්මාන්ත අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අදහස් දැක්වීමක් සිදු කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මාධ්‍ය ඍණාත්මක දෑ නොපෙන්වා ධනාත්මක කරුණු පමණක් මාධ්‍යවල විකාශය කළ යුතු බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button