BREAKING NEWSEXCLUSIVE

ෆයිසර් එන්නත ලබා දීමේ බලය යුධ හමුදාවට.

විවිධ සෞඛ්‍ය අංශ නිළධාරීන් හොර පාරෙන් පිටස්තර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ලබා දීම හේතුවෙන් මින් ඉදිරියට ෆයිසර් එන්නත ලබා දීමේ බලය යුධ හමුදාවට ලබා දෙයි.

ඒ අනුව ඉදිරියේදී ෆයිසර් එන්නත ලබා ගැනීමට හැකි වන්නේ යුද හමුදා එන්නත්කරන මධ්‍යස්ථාන වලින් පමනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button