BREAKING NEWSEXCLUSIVE

අද සිට විදුලි කප්පාදුව පැයක් පමණයි…

අද (8) සිට එලැබෙන බදාදා (10) දින දක්වා පැයක කාලයක් පමණක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිත කොමොසම අවසර ලබාදීම තිබෙනවා.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කණ්ඩායම් සඳහා පස්වරු 6 සිට 9 දක්වා පයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button