BREAKING NEWSEXCLUSIVEPOLITICS

හෙට සිට විදුලි කප්පදුව පැය එකයි විනඩි විස්සයි !

හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ පැය 1යි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W, කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button