ARTICLESBREAKING NEWSEXCLUSIVE

හෙට පැය 7ක් ඉක්මවූ විදුලි කප්පාදුවක්

හෙට දිනයේ පැය 7 1/2ක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ හෙට පෙරවරු 8 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු කිරීම සිදුකිරීමට නියමිතව ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button