BREAKING NEWSEXCLUSIVE

මාර්තු 05දා සිට විදුලි අර්බුදය නිමයි!

විදුලිය අර්බුදය පවතින්නේ තවත් දින 4 ක් පමණ කාලයක් පමණක් යැයි ද ඉන්පසුව ගැටළුව විසදෙනු ඇති බව රජය පවසයි.

අදාල ඉන්ධන ලබුනු පසු මාර්තු 05දා සිට විදුලි අර්බුදය නිමාවෙන බවත් තවත් විදුලි කප්පාදුවක් නොකරන බවත් වැඩි දුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button