BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

මහාධිකරණ විනිසුරු ඝාතනය කල පොට්ට නවුෆර් කොවිඩ් වැලදී මියයයි.

2004 දි මහාධිකරණ විනිසුරු සරත් අබේපිටිය මහතා ඝාතනය කල පාතාල කල්ලි නායක පොට්ට නවුෆර් මියයයි.

විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරැදිකරු වී මරණ දඬුවම ලැබසිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් “පොට්ට නවුෆර්” කොරෝනා  රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර රෝහලේදී මියගොස් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button