BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඡන්ද කල් දාන්න පොහොට්ටුව එකඟ වෙන්නෙ නෑ. – සාගර කාරියවසම්

ඡන්ද කල් දමන කිසිදු වැඩපිළිවෙළකට පොහොට්ටුව එකග නොවන බව ‌එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ නියමිත වෙලාවට මැතිවරණ පැවැත්විය යුතු බවත්, පොහොට්ටුව ජන්දවලට බිය නැති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button