BREAKING NEWSEXCLUSIVE

වරාය කටයුතු සාමාන්‍යයි: සේවකයින් දිගටම වැඩ

කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි කිසිදු බාධාවකින් තොරව සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ මනා වැටහීමක් ඇති වරාය සේවකයන් වෙනදාටත් වඩා කැපවීමෙන් වැඩ කළ යුතු අවස්ථාවක් සේ සලකා මෙහෙයුම් කටයුතු වල නිරත වී සිටින බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button