BREAKING NEWSEXCLUSIVE

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන පොලීසියෙන් අනතුරු හැගවීමක්

උත්සව සමය ඉලක්ක කර ගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා.

මුදල් නෝට්ටු පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.මේ, ඒ පිළිබද කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button