BREAKING NEWSPOLITICS

පොලීසියේ ටයර් මෙහෙයුම පාර්ලිමේන්තුවටත්

ගෙවුණු ටයර් සහිත රථ වාහන සොයා පොලීසිය ආරම්භ කළ මෙහෙයුම් හේතුවෙන් කුඩා ලොරි රථවලින් බෝග ප්‍රවාහනය කරන ගොවීන් පීඩාවට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අදාළ ටයර් හිඟයකින් තොරව වෙළදපලට නිකුත් කර, දඩ ගෙවීමකින් තොරව ගොවීන් ඉන් නිදහස් කරන ලෙසයි මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button