BREAKING NEWSEXCLUSIVE
අසහන කාමාතුරයෙක් දරුවෙකු අපයෝජනය කරයි – පොලීසිය සහ මාධ්‍ය නිදි?

කුඩා දැරියක් අපහරණයට ලක් කරන අවස්තාවක වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වේ.
අතිශය පිළිකුල් සහගත එම වීඩියෝවේ අපහරණයට ලක්වන දැරිය වයස අවුරුදු පහක් පමණ වෙතැයි කියවේ.
එම දැරිය අපහරණයට ලක් කරනා පුද්ගලයා සොයා ඔහුට සුදුසු දඬුවම් ලබා දී, දැරිය බේරා ගැනීමට වගකිව යුතු සියලූම දෙනා වහා මැදිහත් විය යුතුව තිබේ.
අතිශය සංවේදි එම වීඩියෝව පළ නොකිරීමට Lanka Mag සංස්කාරක මඩුල්ල තීරණය කර තිබේ