BREAKING NEWSPOLITICS
පොදුජන රැළිය අනුරපුරින් අද ඇරඹේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන මහජන රැළි මාලාවේ මංගල රැලිය අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීම සදහා සියලු කටයුතු මේ වන විට සංවිධාන කර තිබෙනවා.
මෙම රැලිය අද සවස 2.00ට ආරම්භ වීමට නියමිතයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටින්නේ.