ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ගේ ගැටළුවලට අගමැතිගෙන් විසදුම්

මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණදෙන ගැටළු විසඳීමට රජයේ අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මැණික් අපනයනකරුවන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 2015 වසර දක්වා ලබාදුන් සහන පසුගිය රජය විසින් අහෝසි කළ බවත් එම සහන යළි ලබාදෙන ලෙසයි ඊට එක්වූ මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් ප්‍රකාශ කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button