BREAKING NEWSEXCLUSIVE

අගමැති විසින් ගුරු වෘත්තීය සමිති හමුවෙයි

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවයි එහි දැක්වෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button