BREAKING NEWSEXCLUSIVE

20ට වැඩි සැමට ෆයිසර් තුන්වෙනි මාත්‍රාවක්..

වයස අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීමට රජය තීරණයකර තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, මේ අනුව වයස 20 ට වැඩි සියලු දෙනාට ෆයිසර් එන්නත ලබා දෙනු ඇති බවයි.

ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඇණවුම්කර ඇති බව ද ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button